“මම මාගේ ඇස් ඔසවමි / සදාතනික කඳු කිසිවක් මම නොදකිමි” යනුවෙන් වික්ටෝරියානු කවි ක්‍රිස්ටිනා රොසෙට්ටි තම “වඩා හොඳ නැවත නැගිටීමක්” යන කිතුනු කාව්‍යයේ ලිවීය. රොසෙට්ටිගේ කවිය විස්තර කරන්නේ ඇයට කිසි බලාපොරොත්තුවක් නැති විට බලාපොරොත්තුව ග්‍රහණය කර ගැනීමට දරණ උත්සාහයයි. “බලාපොරොත්තුව හෝ බියයන් ගැන සිතීමට වෙහෙස වැඩිය”. එසේ වූවත් රොසෙට්ටි තමාගේ අසහනකාරී හැඟීම් වලට වඩා ගැඹුරු බලාපොරොත්තුවක නැංගුරම් ලා සිටියාය. ඇයගේ…
2023 දී කෙන්යානු පොලිසිය “ෂකහෝලා සමූල ඝාතනය” අවසන් කිරීමට මැදිහත් විය. මෙහිදී ව්‍යාජ නායකයෙක්ගේ අණ අනුව ජේසුස් වහන්සේ මුණ ගැසීම සඳහා නිරාහාරව සිටිමින් සිය ගණනක් මරණයට පත් වූහ. තම අනුගාමිකයන් එසේ කිරීමෙන් පසුව තමන්ද මෙලොව හැර යන බව මෙම නායකයා පොරොන්දු වූයේය. නමුත් ඔහුව අත් අඩංගුවට ගත් පසු කිසි දිනෙක තමා එසේ නොකිවූ බව ඔහු කීවේය.
ආත්මික නායකයින් යයි කියා…
ඔහුගේ පාපෝච්චාරණයේදී දෙවියන් වහන්සේ ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වන්නේ කෙසේද කියා සිතමින් ඔගස්ටීන් පොර බැදුවේය. විශ්වය මැවූ තැනන් වහන්සේ ඔහුගේ හදවත වැනි කුඩා සහ පව්කාර දෙයකට පැමිණෙන්නේ කෙසේද කියා ඔහු සිතුවේය. එසේ වන්නට ඉඩ දෙන්නැයි ඔහු දෙවියන් වහන්සේට ආයාචනා කළේය. “මාගේ ආත්මයේ නිවස පටුය. ඔබ වහන්සේට ඇතුල් විය හැකි පරිදි එය ව්‍යාප්ත කරන්න. එය නටඹුන්ව ඇත. එය අලුත්වැඩියා කළ මැනව. ඔබ…
අප අලුත් අවුරුදු අලුත් අධිෂ්ඨාන ගැන සිතන විට අපගේ සිතට පැමිණෙන්නේ බොහෝ විට අපට ලබා ගත නොහැකි ඉහළ ඉලක්කයන්ය. (අලුත් වසරේ අධිෂ්ඨාන සියයට අසූවක්ම පෙබරවාරි මැද වන විට අතහැර දැමේ). කර්තෘ එමී විල්සන් පවසන්නේ වඩාත් හොඳ අදහසක් වනුයේ “අප හොඳ වෙන්න නම් අපව අලුත්වැඩියා කර ගත යුතුය” යන්න සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසටයි. විල්සන් යෝජනා කරන්නේ තවත් වැඩ එකතු කර ගන්නවා…
මම පොත් රාක්කය විවර කරන විටම එහි ගොඩ ගසා තිබුණු ලෑලි ගොඩවල් සහ උපකරණ මා ඉදිරියෙහි පොළොවේ එහේ මෙහේ විසිරිණි. කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන උපදෙස් සහිත රූප සටහනක් මම දුටුවෙමි. එක් රූප සටහනක ගොඩ ගැසී තිබූ ලෑලි ගොඩවල් සහ උපකරණ දෙස රවා ගෙන බලා සිටින (සුළු වෙලාවකට පෙර මගේ මුහුණේ තිබූ බැල්ම හා සමාන නොවන) මනුෂ්‍යයෙක්ව…
වෛද්‍ය ක්‍රිස්ටියන් නට්සිමිරාට රුවන්ඩාවේ ඔහුගේ දේශයේ පහසුකම් අඩු ප්‍රදේශවල ජීවිතයේ අවසන් කාලයේ සිටින අයට සැළකිල්ල යොමු කරන ලෙසට කැඳවීමක් ඇති බව හැඟුණි. සමකාලීනයන් එවැනි සැළකිල්ලක වටිනාකමක් නුදුටුවේ මෙම රෝගිීන් බලාපොරොත්තු රහිත අය යයි ගණන් ගෙන තිබූ හෙයිනි. නමුත් නට්සිමිරා දැන ගත්තේ මෙම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයවලුන්ට දැනටමත් සෑම දෙයක්ම නැතිවී ඇතැයි සැළකූ මොහොතක ඔහුගේ දැකීම බලාපොරොත්තු උද්දීපනය කළ බවයි.…
ඔහුගේ “සැඟවී ඇති දුක් ශබ්ද කෝෂය” යන පොතෙහි ජෝන් කීනිග් අලුත් වචන එකතුවක් පෙන්වා දුන්නේය. ඒ එකිනෙක වචන සොයා ගෙන ඇත්තේ අපට මෙතෙක් වචන නොතිබූ සංකීර්ණ හැඟීම් සඳහාය. ඔහුගේ පොතෙහි “ඩෙස් වූ” යන වචනයේ අර්ථය වන්නේ “මෙම මොහොතෙහි ඇති වන දැනුවත්කම මතකයක් බවට පත්වීම” යන්නයි. එසේම “ඔනිසම්” යන්න එක් ස්ථානයක එක වෙලාවක සිරවී සිටින ශරීරය නිසා ඇතිවන අසහනය යන්නයි. කීනිග්…
චැන්ටෙල්ගේ දහතුන් වන උපන් දිනය සැමරීමේ ප්‍රීතිමත් පැය කිහිපයට පසුව ඇයගේ නිසල ගම්මානයේ සාමාකාමී සැඳෑව වෙඩි ශබ්ද වලින් බිඳී ගියේය. ඔවුන්ගේ මවගේ අණට කීකරුවෙමින් චැන්ටෙල් සහ ඇයගේ සහෝදර සහෝදරියන් කැළයට දිව ගියහ. අභය භූමියක් වූ ගසක් යට ගුලි ගැසී ඔව්හු රාත්‍රිය ගත කළහ. “උදයේ හිරු උදා විය. නමුත් අපගේ දෙමම්පියෝ පැමිණියේ නැත” යනුවෙන් චැන්ටෙල් ආවර්ජනය කරයි. ඇයත් ඇයගේ සහෝදර සහෝදරියනුත්…
“නොදිනීම දිනීමට වඩා බලවත් වන්නේය” කියා ආචාර්ය මොනිකා වද්වා වාද කරන්නීය. ඇයගේ පර්යේෂණ පෙන්වන්නේ සෙනඟ ශක්තිමත් වී ජ්වලිත වන්නේ දිනූ විට නොව දිනීම යාන්තමින් මඟ හැරෙන විටය. ඉලක්ක ලැබීමට ලංවී නොලැබීම සෙනඟට අඛණ්ඩව වර්ධනය වීමටත් වීර්ය කිරීමටත් පෙලඹවීමක් ලබා දෙයි. පහසු ජයග්‍රහණ බොහෝ විට ශක්තිය සහ පෙළඹවීම අකර්මණ්‍ය තරයි.
ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම පරිච්ඡේද දෙකකදී දුවන තරඟයකට සංසන්දනය කරන පාවුලු…
මාධ්‍යතන යුගයේ දේවධර්මාචාර්ය තෝමස් ඇක්වයිනාස් දෙවියන් වහන්සේ සොයන ජීවිතයක් තමන්ට ලබා ගැනීමට බොහෝ දේවල් දරා ගත්තේය. ඔහු ඩොමිනිකානු නිකායට සම්බන්ධ වීම වැළැක්වීමේ අරමුණින් ඔහුගේ පවුල වසරකට ඔහුව සිරගත කළහ. ඩොමිනිකානු නිකාය යනු සරලකම, අධ්‍යාපනය සහ දේශනාවට කැපවී සිටි තාපස කණ්ඩායමක් වූහ. දේව වචනය සහ මැවීම ගැන ජීවිත කාලයක් හදාරා ඔහු පොත් සියයක් පමණ ලිවීය. ඇක්වයිනාස්ට දෙවියන් වහන්සේ ගැන එතරම්ම සමීප…